නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය

4.jpg
childrens day.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධයාපන කලාපයේ දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් රන්කෙත්ගම ග්‍රාම සේවා වසමට අයත් පල්ලේගම නම් වු සුන්දර ග්‍රාමීය පරිසරයේ පන්සල හා වැව අතර පිහිටා ඇත. 1 වසර සිට 11 වන වසර දක්වා පන්ති පැවැත්වෙන අප පාසල type 2 වර්ගයට අයත් දුෂ්කර පාසලකි.වසර 35 කාලයක් පුරාවට ප්‍රදේශයේ සිය දහස් ගණන් සිසු දරු දැරියන්ගේ නැණ නුවණ දල්වා ලන්නට සමත් වු අප පාසල අද වගේම හෙටත් ප්‍රදේශයේ දුවා දරුවන්ගේ හෙට දවස ආලෝවත් කරන්නට ඇප කැප වී කටයුතු කරමින් සිටියි.

සදාචාරවත් ආත්ම විශ්වාසයෙන් හා ආත්ම අභිමානයෙන් යුත් දරු පරපුරක්

දැක්ම

සහ

මෙහෙවර

ජාතික අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාලිය සැලසුම් සහගතව මනා වු ක්‍රියාකාරීත්වයකින් කිරම සදහා පාසලේ ගුරුභවතුන් සිසුන් හා ප්‍රජාවගේ අපේක්ෂා ඉටුකර දෙමින් අනාගත අභියෝගවලින් ජය ගත හැකි සමබර පෞරුෂයකින් යුතු පරපුරක් රටට දායාද කරවීමට ඇප කැප වෙමු

අලුත් අවුරුදු උත්සවය -2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය