ප්‍රෙද්ශයේ පැවති පාසලක අවශ්‍යතාව නිසා එම කාල වකවානුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර දිසා අමාත්‍ය ,විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය පී .දයාරත්න මහතා ,නේවාසික ව්‍යාපාර කළමණාකාර මහවැලි සී කර්නල් පි.වි. පතිරණ මහතා මෙන්ම අම්පාර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩි.ඇතිපොල යන මහත් වරුන්ගේ මුලිකත්වයෙන් මෙම පාසල ආරම්භ විය.







