දිඹුලාගල
අප පාසලේ අලුත් අවුරුදු උත්සවය 2024/04/05 වන සිකුරාදා දින සැලසුම් කර ඇත . ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකේම සහභාගීත්වයෙන් සිදු කිරිමට නියමිතයි.
පො/දිඹු/දිඹු/නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය දිනෙන් දින දියුණු වෙනවා දැකීම මාගේ එකම පැතුමයි.
පි.ජී.ඩි.ටි.පි.සෙනවිරත්න විදුහල්පති පො/දිඹු/දිඹු/නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය.