ජයග්රහණ
කලාප චිත්ර තරග වලට 2023 වර්ෂයේ සහභාගී වු අප පාසලේ දුවා දරුවන් ජයග්රහණ රැසක් හිමි කරගන්නා ලදි.
76 වැනි නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් 2024/02/04 වන දින මැදගම්පිටිය ප්රාථමික විදුහල සංවිධානය කරන ලැබු ක්රිකට් තරගාවලියෙන් පාසල් 11 අතුරින් හොදම පන්දු යවන්නා,දක්ෂතම පිතිකරුවා,හොදම ක්රීඩකයා සමගින් සමස්ත ක්රිඩාවලියේම ශුරතාවය අප පාසලේ ප්රාථමික අංශය විසින් දිනාගන්නා ලදි.







