නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය

අලුත් අවුරුදු උත්සවය -2024

w15.jpg
lo-7.jpg
sl1.jpg

ගැහැණු ළමුන් සදහා (1-11)

 
    • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
    • කොටට කපන ලද කොණ්ඩයක් නම් පැත්තට රොදය තබා පීරිය යුතුය.
    • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
    • කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
    • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
    • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
    • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
    • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
    • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.

                 

  •  පිරිමි ළමුන් (1-9)
    • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
    • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
    • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
    • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
    • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
    • සුදු  දණහිස වැසෙන ආකාරයෙන් කලිසම මසා තිබිය යුතුය.
    • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

                           

  • පිරිමි ළමුන් (10-11)
    • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
    • රැවුල කොටට කැපිය යුතුය.
    • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
    • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
    • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
    • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
  •    
  •