දැක්ම
සහ
මෙහෙවර
සදාචාරවත් ආත්ම විශ්වාසයෙන් හා ආත්ම අභිමානයෙන් යුත් දරු පරපුරක්
ජාතික අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාලිය සැලසුම් සහගතව මනා වු ක්‍රියාකාරීත්වයකින් කිරම සදහා පාසලේ ගුරුභවතුන් සිසුන් හා ප්‍රජාවගේ අපේක්ෂා ඉටුකර දෙමින් අනාගත අභියෝගවලින් ජය ගත හැකි සමබර පෞරුෂයකින් යුතු පරපුරක් රටට දායාද කරවීමට ඇප කැප වෙමු







