නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය

අලුත් අවුරුදු උත්සවය -2024

w15.jpg
lo-7.jpg
sl1.jpg
පාසල ආරම්භ වූ දිනය 1987 ඔක්තෝබර් 03
පාසල් වර්ගය 2
පාසල් අංකය 47
සංගණන අංකය 15155
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05
පාසල පිහිටි පළාත උතුරුමුද
දිස්ත්‍රික්කය පොළොන්නරුව
කලාපය දිඹුලාගල
කොට්ඨාසය දිඹුලාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිමුලාගල
ග්‍රාම සේවක වසම රන්කෙත්ගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 297
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 171
2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 15
පාසලේ වර්ණය නිල්, කහ