නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය

අලුත් අවුරුදු උත්සවය -2024

w15.jpg
lo-7.jpg
sl1.jpg
නිදහස් දින ක්‍රිකට් ජයගුහණය -2024

නිදහස් දින ක්‍රිකට් ජයගුහණය -2024

76 වැනි නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් 2024/02/04 වන දින මැදගම්පිටිය ප්‍රාථමික විදුහල සංවිධානය කරන ලැබු ක්‍රිකට් තරගාවලියෙන් පාසල් 11 අතුරින් හොදම පන්දු යවන්නා,දක්ෂතම පිතිකරුවා,හොදම ක්‍රීඩකයා සමගින් සමස්ත ක්‍රිඩාවලියේම ශුරතාවය අප පාසලේ ප්‍රාථමික අංශය විසින් දිනාගන්නා ලදි.