ඉංග්‍රිසි සාහිත්‍ය සංගමය අප පාසලේ ඉතා හොදින් ක්‍රියාත්මක වන සංගමයකි. එහි මූලිකත්වය දරන්නනේ අප පාසලේ ඉංග්‍රිසි විෂය භාර ගුරුතුමියයි.ඉංග්‍රිසි කදවුරු පැවැත්වීම්,only speaking english day, ඇතුළු විවිධ ක්‍රියාකාරකම් මේ හරහා සිදුකරයි.
කමිටුව භාර ගුරුවරයා
| ආර්.එම්.කේ.පි.රත්නායක මිය |

සාමාජිකයින්
| 01 | ආර් .ඒ. සෙනුරි සුලෝචනා |
| 02 | කේ.එම්. විදුෂි විවර්ණා |
| 03 | ඩබ්.පි.රෂ්මී චමෝද්‍යා |
| 04 | ඩි.එම්.ප්‍රභාෂ ලක්මිණ |
| 05 | අයි.පි.ඩි.නිතිනි පැහැසරා |







