නවපල්ලේගම කණිෂ්ඨ විද්‍යාලය

අලුත් අවුරුදු උත්සවය -2024

w15.jpg
lo-7.jpg
sl1.jpg
අවුරුදු උත්සවය -2024

අවුරුදු උත්සවය -2024

2024 වර්ෂය සදහා අවුරුදු උත්සවයක් 2024/01/05 දින සිදුකිරීමට සංවිධානය කර ඇත.

 

Latest News

අවුරුදු උත්සවය -2024

2024 වර්ෂය සදහා අවුරුදු උත්සවයක් 2024/01/05 දින සිදුකිරීමට සංවිධානය කර ඇත.

විවිධ ජාතීන් පිළිබදව දැණුම ලබා දීම -2023

03 වන ශ්‍රේණියේ දුවා දරුවන්ට විවිධ ජාතීන් පිළිබදව දැණුම ලබා දීමට  එම පංතිය භාර ගුරුතුමිය වන චන්ද්‍රාණි ගුරුතුමිය විසින් සිසු දරු දැරියන්  විවිධ ජාතීන් ලෙස  උත්සවයක් සංවිධානය කරන ලදි.

පළමු වසරට නවක සිසුන් බදවා ගැනීම -2024

2024 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම 2024 /02/22 වන දින උත්සවාකාරයෙන් සිදුවුණි.

ලෝක ළමා දින සැමරුම 2023

2023 වර්ෂයේ ලෝක ළමා දින සැමරුම 2023/10/01 වන දින විද්‍යාලයේදී පැවැත්විණි.