දිඹුලාගල
අප පාසලේ අලුත් අවුරුදු උත්සවය 2024/04/05 වන සිකුරාදා දින සැලසුම් කර ඇත . ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකේම සහභාගීත්වයෙන් සිදු කිරිමට නියමිතයි.
2023 වර්ෂයේ ලෝක ළමා දින සැමරුම 2023/10/01 වන දින විද්‍යාලයේදී පැවැත්විණි.
2024 වර්ෂය සදහා අවුරුදු උත්සවයක් 2024/01/05 දින සිදුකිරීමට සංවිධානය කර ඇත.
03 වන ශ්‍රේණියේ දුවා දරුවන්ට විවිධ ජාතීන් පිළිබදව දැණුම ලබා දීමට එම පංතිය භාර ගුරුතුමිය වන චන්ද්‍රාණි ගුරුතුමිය විසින් සිසු දරු දැරියන් විවිධ ජාතීන් ලෙස උත්සවයක් සංවිධානය කරන ලදි.
2024 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම 2024 /02/22 වන දින උත්සවාකාරයෙන් සිදුවුණි.